‘ගෝටාගෝගම’ ඉඩම කැසිනෝ ශාලාවකට දෙයි . . .

රට පුරා බොහෝ ප්‍රදේශවල අලුතින් කැසිනෝ ශාලා ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

පසුගිය අරගල සමයේ ගෝඨාගෝගම ලෙස නම් කරන ලද අරගල භූමිය ද කැසිනෝ ශාලාවක් ඉදිකිරීම සඳහා අවසර දීමට නියමිතව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙරට මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් ඇති කරන ලද එම ස්ථානය කැසිනෝ ශාලාවකට ලබා දීම ඉතාම සාහසික ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමිනි

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සනත් නිශාන්තගේ රියදුරු අධිකරණයේ හඬා වැටේ . . .

Tue Feb 20 , 2024
“සනත් නිශාන්ත ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ” යනුවෙන් හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන හමුවේ අද (19) කියා සිටියේය. සන්ත නිශාන්තට මරු කැඳවූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x