මහින්ද – රනිල් – බැසිල් විශේෂ සාකච්ඡාවක් . . .

පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ සහ විශේෂ පාර්ශ්ව කිහිපයක් අතර ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්වනු ඇති බවය.

එම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තාවෙයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි . . .

Fri Mar 8 , 2024
ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබේ. රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 10 වැනි ඉරිදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලාංකේය ගුවන් විදුලියේ නොමැකෙන සටහනක් තබා ඇති ඇය දශක දෙකකට වැඩි කාලයක් ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x