රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි . . .

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වී තිබේ.

රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 10 වැනි ඉරිදා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලාංකේය ගුවන් විදුලියේ නොමැකෙන සටහනක් තබා ඇති ඇය දශක දෙකකට වැඩි කාලයක් ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කර තිබේ.

වේදිකා සහ ටෙලිනාට්‍යය රංගන වෙිදිනියක් වු ඇය හඬ කැවීමි ශිල්පිනියක ද වේ.

ප්‍රවීණ  ⁣නාට්‍යකරුවකු සහ නවකතා ලේඛකයෙකු වන දිවංගත ආර්. ආර් සමරකෝන් ඇයගේ ස්වාමිපුරුෂයා වේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මෙරට සුපිරි ධනවතුන් ගැන විශේෂ අවධානයක් . . .

Fri Mar 8 , 2024
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ, එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්, වත්කම් හා වාර්තා ගොනු කිරි‍මේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි. ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x