නලින් පෙරේරා සහ සුදර්මන් රදලියගොඩ ට ලැබුණු අලුත්ම තනතුරු . . .

සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනයේ සන්නාම තානාපතිවරයා ලෙස මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක, දේශමාන්‍ය, ආචාර්ය නලින් පෙරේරා පත් කර තිබෙනවා.

එමෙන්ම එම සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ පත් කර ඇත.

ඊට ආදාළ පත්වීම් ලිපි සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනයේ සභාපති, ආචාර්ය චම්පික ලෝව්, මහ ලේකම් අයි. එඩ්වඩ් ප්‍රනාන්දු  විසින් නලින් පෙරේරා, සුදර්මන් රදලියගොඩ වෙත බාරදෙන ලදි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩ වර්ජනයක් . . .

Sun Mar 10 , 2024
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x