ලංකාව ලොව පොහොසත්ම රටවලින් එකක් . . .

තමන් ජනාධිපති රට පාලනය කළ වසර 11න් පසු ගෙදර යන විට ලංකාව ලොව පොහොසත්ම රටවල් 72න් එකක් වී තිබූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි.

‘මං අවුරුදු එකොළහකට පස්සේ ගෙදර යනකොට පඩි සීයක් උඩට ඇවිල්ලා පොහොසත්ම රටවල් හැත්තෑ දෙකෙන් එකක් වෙලා. අවුරුදු එකොළහක් ඇතුළත උඩට ගෙනල්ල තියලා මම ගියේ.

මගේ කයිවාරුව නෙවෙයි මම හිතන්නේ එහෙම උනේ එකම හේතුව හොඳ ආණ්ඩුකරණයක් තිබුණා. අවංකව ආණ්ඩු කෙරුවා. හොරකම පුළුවන් තරම් අඩු කෙරුවාග. පැහැදිලිවම රට දියුණු කිරීමට පැහැදිලි වැඩ පිළිවෙලක් තිබුණා. ඒ අනුව කෙරුවා.

එහෙම තමයි හරියටම රටක් සංවර්ධනය කරනකොට. දැන් එහෙම දෙයක් පෙන්නේ නෑ’

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුවන්ට කට වහගන්නැයි දැනුම් දෙයි . . .

Sat Mar 9 , 2024
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් පෞද්ගලික මත ඉදිරිපත් නොකරන්න යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තම පක්‍ෂය මෙතෙක් තීරණයක් කර නොමැති බැවින් ඒ පිළිබඳව පෞද්ගලික මත ඉදිරිපත් කිරීමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි විය හැකි බවද එනිසා ඒ පිළිබඳව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x