හයිටි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි . . .

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් හයිටි රාජ්‍යයේ මේ වනවිට දේශපාලනික අස්ථාවර භාවයක් හටගෙන තිබේ.

ඒ සන්නද්ධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය හේතුවෙනි.

හෙන්රි මේ වනවිට පෝට රිකෝ හි සිටින අතර ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදෙන බව සන්නද්ධ කණ්ඩායම් පවසයි.

එරට ජනාධිපතිවරයාව කුලී හේවායින් පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් අනතුරුව 2021 ජූලි මස හෙන්රි එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුව විසුරුවීම ඇණහිටී . . .

Wed Mar 13 , 2024
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක උත්සාහය ඇනහිට ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී නැති අතර එම පාර්ශවයෙන් අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය නියමිත පරිදි නියමිත කාලයේදී පැවැත්වෙන බවයි. නමුත් පොදු ජන පෙරමුණේ ඇතැම් පිරිස් පාර්ලිමේන්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x