බැසිල් හිරවෙයි . . .

රටක මුදල් අමාත්‍ය ධුරය දැරිම සඳහා ඇති සුදුසුකම් කුමක්දැයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනේදී විමසීය.

නමුත් ඔහු ඊට සෘජු පිළිතුරක් නොදී කියා සිට්‍ියේ අධ්‍යාපන සුදුසුකම් බලා එම තනතුරුවට පත් කිරීම සුදුසු බවයි.

තමන් මුදල් අමාත්‍ය ධුරය භාර ගත්තේ එම තනතුරට තමන් සුදුසු නිසා බවද පැවසූ ඔහු එම අවස්ථාවේ තමන් මුදල් අමාත්‍ය ධුරය ගත් නිසා අද ද රටට කිරිපිටි ටිකක් හෝ ලැබෙන බවද පැවසීය.

මුදල් ඇමති ධුරය දරමින් ඉන්දියාව සමඟ සාකච්ඡා කළ බවත් චීනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අගමැති වැටුප එපා කියයි . . .

Thu Mar 21 , 2024
රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන්, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x