ඥානසාර හිමියන්ට බරපතළ වැඩසහිත සිරදඬුවමක් . . .

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්විය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වයඹ විදුහල්පති මාරුවීම් නවතයි . . .

Thu Mar 28 , 2024
  ලබන මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වයඹ පළාත් පාසල් එකසිය දාහතරක විදුහල්පති සේවයේ ස්ථාන මාරු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් නතර කරනු ලැබ ඇත. නීත්‍යනුකූල මෙම ස්ථාන මාරු නතර කිරීමට විරුද්ධව ලබන පළමු වැනිදා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමට විදුහල්පති සංගම් පහක් තීරණය කර තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x