ලොව අපිරිසිදුම මිනිසා මියයයි . . .

“ලෝකයේ අපිරිසිදුම මිනිසා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරාන ජාතික 94 වැනි වියේ පසුවූ පුද්ගලයා පසුගිය ඉරිදා (23) මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයා වයෝවෘද්ධව මිය යන විට ඉරානයේ දකුණු ප්‍රදේශයේ ෆාර්ස් හි ඩෙජ්ගා ගම්මානයේදී ජීවත්ව සිට ඇති අතර “අමූ හජි” යන ආදරණීය අන්වර්ථ නාමයෙන්ද හඳුන්වා තිබේ. මීට මාස කිහිපයකට පෙර ගම්වාසීන් ඔහුව පළමු වරට සේදීමට පොළඹවා ගෙන ඇති බවද වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැඩිපුර භූමිතෙල් ඉල්ලා යාපනයේ ධීවරයින් පිරිසක් විරෝධතාවක . . .

Wed Oct 26 , 2022
ධීවරයින් වෙනුවෙන් ලබාදෙන මාසික භූමිතෙල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මත්ස්‍ය කර්මාන්තය දැඩි ලෙසින් කඩාවැටීමේ අවධානමක් පවතින බැවින් වහාම ධිවරයින්ට ලබාදෙන භූමිතෙල් ප්‍රමාණය වැඩිකරන ලෙස ඉල්ලා යාපනයේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරත වූහ. යාපනය කාකෙයිතිවූ ධීවර ජැටියේ ධීවරයින් පිරිසක් දෛනික ධීවර කටයුතු වලින් ඉවත්ව මෙලෙස විරෝධතවයේ නිරතවෙමින් යාපනය ධීවර බලධාරීන්ට සහ ධීවර අමාත්‍යංශයේ අවධානය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x