පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි . . .

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.

ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වෙයි.

මේ අනුව විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවය.

එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද ඔවුන්ගේ මතයය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රස්ත කල්ලි හඹා යන්න යතුරුපැදි බළකායක් . . .

Thu Mar 28 , 2024
නිලධාරීන් 100කින් සමන්විත ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පසුපස හඹා යාම සඳහා යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇත. විශේෂ කාර්ය බළකායේ පුහුණුව ලබා දීමෙන් අනතුරුව මෙම යතුරුපැදි කණ්ඩායම් අපරාධ කල්ලි පසුපස හඹා යාම සඳහා අනුයුක්ත කෙරෙනු ඇත. මෙම කණ්ඩායම් එක එල්ලේ ම සංවිධානාත්මක අපරාධකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x