කුඩා දරුවන්ට වෛරස් රෝගයක් . . .

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බවයි.

රෝගය වැළඳුණු දරුවන්ගේ මුඛය තුළ හා අත් පා මත කුඩා බිබිලි හට ගැනීමද දැකිය හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

රෝග ව්‍යාප්තිය බහුලව බස්නාහිර පළාතේ දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නවකවදය තුරන් කිරීමට ජාතික කමිටුවක් . . .

Sun Mar 31 , 2024
විශ්ව විද්‍යාල පද්ධතියේ දිගින් දිගටම සිදුවන නවක වදය තුරන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අදාළව කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. අට දෙනකුගෙන් යුත් මෙම කමිටුව ‘ජාතික නවකවදය වැළැක්වීමේ කමිටුව’ (National Anti-Ranging Committee-NARC) ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x