නුවරඑළිය වසන්ත උදානය . . .

සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල අද (01) නුවරඑළිය නගර මධ්‍යයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූණි.

එය 22 වෙනි වතාවටත නුවරඑළිය නගර මධ්‍යයේ පැවැත්වීමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කර තිබිණ.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන්.

පොලිස් රථ වාහන අංශය සහ අස්වාරෝහක අංශයේ නිල අශ්වයන් පෙරටු කොට ගනිමින් ආරම්භ කෙරුණ වසන්ත උදාන සමාරම්භක පෙළපාළිය නර්තනාංග ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වූණි.

මෙහි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ තූර්ය වාදක කන්ඩායම විශේෂතම අංගයක් වූණි.

මෙම අවස්තාව සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් ආරාධිතයින් මෙන්ම මහජනතාව ද විශාල පිරිසක්ද එක්ව සිටියහ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කේක් අඩුවට දෙන්න පුලුවන් . . .

Mon Apr 1 , 2024
බිත්තරයක් රුපියල් 35ක මුදලකටත්, මාගරින් සඳහා පනවා ඇති බදු නිදහස් කළහොත් කේක් කිලෝවක මිල රුපියල් 400ක් දක්වා පහළට ගෙන ඒමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ රුපියල් 35ක මුදලකට බිත්තරයක් ලබාදෙන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 100කින් පහත දැමිය හැකි බවයි. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x