රන් මිල ඉහළට . . .

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (01) දිනයේ කැරට් 22 රන් පවුම රු.175,900.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 191,800.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,980.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.191,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,990.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,900.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,990.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.167,900.00

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාස්කු ප්‍රහාර සිද්ධියෙන් නිදහස් වූ අයගෙන් පොලිසිය සමාව ගනී . . .

Mon Apr 1 , 2024
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් අනතුරුව ඉදිරිපත් වූ පැමිණිලි මත සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම්  ජාතිකයින් තුන්දනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට ඔවුන්ට ආචාර කර සමාව ඉල්ලා සිටියහ. තමන්ව නීති විරෝධී ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x