ලිත්‍රො ඉල්ලා ලාෆ් නඩු යයි . . .

ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි.

අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට වුවද කටයුතු කරන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.

මෙවන විටත් ලිත්‍රො සමාගම ලාෆ් සමාගම් වෙත සම්බන්ධ කරගැනීමේ කටයුතු ක්‍රියාත්මක මෙන්ම පවතින බවත් ඒ පිළිබඳ අවශ්‍ය වුවහොත් නීතිමය පියවර ගැනීම පිළිබඳව කටයුතු සිදුවෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ලිත්‍රො ආයතන ප‍්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා දී මේ වන විට ආයතන 14කින් අභිලාෂ ඉදිරිපත් කර ඇති අතර එහි ඇති සුදුසුකම් ඇති එකම දේශීය සමාගම ලාෆ් සමාගම බවත් හෙතෙම එම සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය අමතමින් පැවසීය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පිල්ලෙයාන් කණ්ඩායම අවි අතට ගනී . . .

Tue Apr 2 , 2024
නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක පිල්ලෙයාන්ගේ කණ්ඩායම් සතුව නීති විරෝධී ආයුධ තොග පවතින බවත් එම ආයුධ තොග සොයා දීමට තමාට හැකි බවත් ඊරොස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංගමය) සංවිධානයේ නායක ආර්. ප්‍රභා පැවසීය. නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක බව කියන අල්ෆතා, අබුජියාද් හා ජීයාද් යන කණ්ඩායම් සතුව පවතින නීති විරෝධී ආයුධ තොග ද තමන්ට සොයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x