වයස්ගතම පිරිමියා මිය යයි . . .

ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා 114 වන වියේ පසුවෙමින් සිටියදී ජිවිතයෙන් සමුගෙන ඇති බව එරට ජනාධිපති ‘නිකලස් මදුරෝ’ සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඊයේ රාත්‍රියේ ඔහු මිය ගොස් ඇත.

ඔහු ගිනස් වාර්තා අතරට එක්වන විට මුණුබුරන් 41ක්, මුණුබුරන් 18ක් සහ මී මුණුබුරන් 12 දෙනෙක් සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2022 පෙබරවාරි 4 වැනිදා ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තාවට යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා ඇතුලත් කරන විට ඔහු ඔහුගේ වයස අවුරුදු 112 යි දින 253 ක් විය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දමිතා CID අත්අඩංගුවට . . .

Thu Apr 4 , 2024
ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x