පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නිවසක් කොල්ලකයි . . .

නිවසකට පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නොරෝච්චෝල නාවක්කාඩු ප්‍රදේශයෙ නිවකට අද (22) කඩා වැදි එහි තිබු රන් ආභරණ, මුදල් ඇතුළු ලක්ෂ 90 වැඩි දේපොල කොල්ල කා නිවැසියන් කාමරයක දමා වසා පලා ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

නාවක්කාඩු ප්‍රදේශයෙ දුම්කොල හා එළවළු වගාකරුවකුගේ නිවස මෙසේ කොල්ල කා ඇති අතර කොල්ලකෑම සිදුවන අවස්ථාවේදි මෙම නිවසේ ව්‍යාපාරීකයා ඔහුගේ බිරිද, මෙම ව්‍යාපාරීකයාගේ මව හා දියණියන් තිදෙනා නිවසේ රැදි සිට ඇති බව කියයි.

පොලිස් ක්‍රීඩා ඇදුමට සමාන ඇදුමකින් පැමිණ ඇති කොල්ල කල්ලිය යුක්තියේ මෙහෙයුම සිදුකරන බව පවසමින් නිවැසියන් රවටා නිවස පරික්ෂා කිරීමට උවමනා බව අගවමින් සියලු දේ සොයා ඇති බව කියයි.

මේ වනතුරුත් අදාල සැකකරුවන් හදුනා ගැනිමට පොලිසියට හැකි වි නැත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි . . .

Mon Apr 22 , 2024
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු එලෙස මියගොස් ඇත. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර 63 වන වියේ පසුවුණි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x