නිවසකට පොලිස් වෙස්ගත් කණ්ඩායමක් නොරෝච්චෝල නාවක්කාඩු ප්‍රදේශයෙ නිවකට අද (22) කඩා වැදි එහි තිබු රන් ආභරණ, මුදල් ඇතුළු ලක්ෂ 90 වැඩි දේපොල කොල්ල කා නිවැසියන් කාමරයක දමා වසා පලා ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි. නාවක්කාඩු ප්‍රදේශයෙ දුම්කොල හා එළවළු වගාකරුවකුගේ නිවස මෙසේ කොල්ල කා ඇති අතර කොල්ලකෑම සිදුවන අවස්ථාවේදි […]

මේ වනවිට සමාජය තුළ නව රැල්ලක් බවට පත්වී ඇති මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත. විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය […]

පෞද්ගලික ආයතනයක සේවය කරමින් රුපියල් 41,921,74.26 ක මුදලක් වංචා සහගතව ලබා ගත් බව කියන 19 හැවිරිදි මුදල් අයකැමිවරියක් කළුතර විශේෂ වංචා විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පයාගල හල්කඳවිල දූවගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. බේරුවල ,අඹේපිටියගම පුද්ගලික ආයතනය හිමිකරුවෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලට අනුව මෙම […]

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තම මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක් දියත් කරමින් තිබෙන බව වාර්තා වනවා. ඇතැම් අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් ඔවුන්ගේ සහාය ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ. මුදල්, ත්‍යාග හා වරප්‍රසාද ද ලබාදෙන බවට ද ඇතැමුන් පොරොන්දු දී ඇති බවද වාර්තා වේ. […]

මෙවර අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ. එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන් වේ. මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන […]

තිස් වසරක යුද්ධය පැවති සමයේ  කොටි  සංවිධානය විසින් සඟවා ඇතැ යි කියන රන්, මුදල් හා අවි ආයුධ  සෙවීම සදහා  අති නවීන පන්නයේ  ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සිව් දෙනෙකු කතකපුරම් මහවිරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . පොලිස් විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද […]

අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) කොටුව පොලීසියට නියෝග කළේය. හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.