මිලියන 1.6කට වෙන්දේසි වූ සාරිය . . .

යාපනය පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලක පැවති වෙන්දේසියක දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබේ.

ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේ ඊයේ (22) පැවැති අතර, මේ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ඇත.

එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කළ අතර, එම උත්සවය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම සාරිය රුපියල් ලක්ෂ 16ක මුදලකට මිල දී ගැනීම විශේෂත්වයකි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොටි වැළලූ රන්බඩු සොයා කැණීම් . . .

Tue Apr 23 , 2024
මන්නාරමේ සිලාවතුර කොක්තුපරයාන් වනයේ කොටි සංවිධානය වැළලූ රන් භාණ්ඩ සොයා එම කැලෑවේ කැණීම් කිරීමට පැමිණි පුද්ගලයන් පස්දෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිසියට භාරදී ඇත. සැකකරුවන් අතරින් එක් අයකු අනුරාධපුර ප්‍රදේශයේ පොලිසියක සේවය කරන සැරයන්වරයකු බව පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලිසිය පෙරේදා (21දා) විමර්ශනයන් පැවැත් වූ අතර එහිදී හෙළි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x