නලින් හේවගේට අපරාධ පැමිණිලි ගොනු කරයි . . .

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර නලින් හේවගේ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි දෙකක් කර ඇත.

හිරු රූපවාහිනියේ විසින් පැවති වැඩසටහනකදී ඔහු විසින් සිදු කරන ලද ‍ප්‍රකාශය මත අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසිනි.

එමෙන්ම නලින් හේවගේ විදෙස් ගතවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත.

හේවගේ විසින් සඳහන් කළ ආකාරයට 88-89 කාලයේ කසිප්පුකාරයන්, ස්ත්‍රී දූෂකයන් හා හොරුන් ඝාතනය කර ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසද පැමිණිලිකරුවන් ඉල්ලා සිටිති.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බස්ගාස්තු සංශෝධනය නොවෙයි . . .

Thu May 2 , 2024
ඩීසල් මිල පසුගිය 30වැනිදා සිට අඩු වුවද බස්ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙයි. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි. පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x