මහා බැංකුවේ අධිපතිටත් එපා වෙලා
මේ වන විට රට තුළ උද්ගතව ඇති දේශපාලන අස්ථාවරභාවය වහා විසඳා ගැනීමට නොහැකි වූ විට මෙම රට ආර්ථික වශයෙන් තවත් අගාධයට නොවැලැක්විය හැකි කරුණක් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති නන්දලා වීරසිංහ පවසයි.
ඔහු මේ අදහස් දුටුවේ අද (11) මේ ශ්‍රී ලංකා මහා බැංකු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවට එක් වීමෙනි.
‘‘ තව සතියක් දෙකක් මේ අස්ථාවරභාවය තිබුණොත් මම මේ පුටුවේ ඉන්නවා. කියාද ඔහු පෙන්වා දී ඇත.
නයන තරංග ගමගේ
The post මහා බැංකුවේ අධිපති ජනාධිපතිට සති දෙකක් කල් දෙයි appeared first on අරුණ.