ෆේස්බුක් සහ ඉන්ස්ට්රැග්රට් තහනම් වෙයි
ෆේස්බුක් සහ ඉන්ස්ට්රග්රඩ් තහනම් කරමින් රුසියාවේ අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.
එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
කෙසේ වෙතත් මෙටා සමාගමට අයත් වට්ස්ඇප් සඳහා මෙම තහනම සුදුසු වන්නේ නැත.
The post මෙටා අන්තවාදී සංවිධානයක්ලු appeared first on Aruna.