අද දිවයිනට ළඟාවීමට නියමිත වූ පෙට‍්‍රල් නෞකාව පැමිණීම දිනයකින් ප‍්‍රමාද වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. අද උදෑසන පැමිණීමට නියමිතව තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු මෙම නෞකාවේ ප‍්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු දක්වා නැහැ. අද සහ හෙට පෙට‍්‍රල් බෙදා […]
තොරතුරු
පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් මරාදාන පොලිස්ථානයට බාරවීමෙන් පසු අත්ඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, සමාජමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 07 දෙනා ලබන මස 01 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග […]
නොරච්චෝලේ මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරය නැවත ක්‍රියාත්මක වන තෙක් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර බදාදා (22) ප්‍රකාශ කළේය. “නොරොච්චෝලේ බලාගාරය නැවත විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන තුරු පැය දෙකහමාරක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාමට සැලසුම් කරමි” යනුවෙන් අමාත්‍යවරයා බදාදා (22) ට්විටර් පණිවුඩයක්ද […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වෙයි. විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වෙයි. කෙසේවෙතත් මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා […]
පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප දැනෙන ආකාරයෙන් ඉහළ දැමීම සඳහා කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී […]
වෙළඳපලේ ඇසුරුම් කරන ලද භාණ්ඩ රැසක මිල ගණන් යලි ඉහළ දමා තිබෙනවා. එදිනෙදා භාවිතයට ගන්නා සබන්, දත් බෙහෙත්, බිස්කට් වර්ග හා නුඩ්ලස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ. මීට සති 2කට පමණ පෙර රුපියල් 135 ක් පමණ මිලක පැවති ඇඟ ගල්වන සබන් කැටයක මිල […]
ඊයේ (20 දා) දිනයේ බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට අති විශාල පිරිසක් සේවයන් ලබා ගැනීමට පැමිණ සිටි බව වාර්තාවේ. විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සදහා වන එක් දින සේවාවේ සේවය ලබා ගැනීම සදහා පැමිණි සිටි පිරිස රැදී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගු වූ බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අප කල […]
ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25 ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් […]
පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලින් හෙට (20) සිට ඩීසල් ලබාදෙන බවත් මාර්ග අංක සහිත මාර්ගවල ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ මින් ඉදිරියට වෙනත් පිරවුම්හල්වල පෝලිම්වලට සිටීමේ අවශ්‍යතාවක් නොමැති […]
ඉන්ධන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති නොකරන ලෙසත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා පෙට්‍රල් ලබා ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු ඉන්ධන මත යැපෙන අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන වෛද්‍යවරුන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවකයන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කරන බව අමාත්‍යවරයා දැනුවත් කිරීමේ […]