මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි ගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා. ඉන්පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් […]
තොරතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ 02ක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් (රු. 1,000,000) දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට යෝජනා කර තබේ. මේ වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම නව ප්‍රතිලාභය හිමිවිය යුතු […]
මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80 ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ . කෝටිපති ශ්‍රී ලාංකිකයකු […]
මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල පිටකොටුව , කඩුවෙල කොටුව සහ කොහිලවත්ත පුරහල අතර ධාවනය වන බස් රථ වල රියදුරන් තිදෙනෙකි. බොහෝ රියදුරන් මත් ගතියෙන් බස්රථ ධාවනය කරන බවට වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත ට […]
ලීසිං වාරික නොගෙවූ යතුරු පැදියක් අත්පත් කරගත් පුද්ගලයන් දෙදෙනකු එය පදවාගෙන ආ 15 හැවිරිදි දරුවාද සමග පැහැරගෙන ගොස් පැය කිහිපයකට පසු දරුවා යළි ගෙනැවිත් දමන අවස්ථාවේදී ගම්වාසීන්ගේ ප්‍රහාරයකට ලක්වූ දෙදෙනකු මුදාගෙන බරපතල තත්වයේ සිටි එක් අයකු රෝහල්ගත කළ බව මීරිගම පොලිසිය කියයි. මීරිගම මුගුරුගම්පල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවා ඔහුගේ […]
මීපේ පිහිටි හයිඩ්‍රාමනී ඇගලුම් කර්මාන්තශාලාව සිය මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර තිබේ. මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීම සඳහා වන පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. ඒ අනුව එහි සේවක සේවිකාවන් 1080 ක පමණ සේවය අවසන් කිරීමට හෝ ඔවුනගේ වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.
අවිස්සාවේල්ල ලංගම බස් නැවතුම්පොළේ නගරසභා ගොඩනැගිල්ලේ පිහිටි ජංගම දුරකථන අලෙවි හා උපාංග අළෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වෙත රාත්‍රීකාලයේ දී ඇතුළු වූ පුද්ගලයෙක් එහි දේපළ සොරකම් කර තිබේ. එම දේපළ සොරකම් කරන අයුරු සිසිටිවි කැමරාවේ සටහන්ව තිබිණි. වෙළෙඳසැලට ඇතුළුවන පුද්ගලයා ගිණිකූරු දල්වමින් දේපල සොරකම් කරන අයුරු එහි සටහන් වේ. ඉකුත් කාලයේ පුරා මේ ආකාරයෙන් […]
ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත. ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව බව ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ […]
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සතියේ රුපියල් බිලියන 189 මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කර ඇත. මහ බැංකු වාර්තා සඳහන් කරන්නේ එම කාලය තුළ තවත් රුපියල් බිලියන 180ක මුදලක් මහබැංකුව විසින් රජයට ණයට ලබා දී ඇති බවයි. ඒ අනුව මහබැංකුව විසින් රජයට රුපියල් බිලියන 369ක ණය ප්‍රමාණයක් පසුගිය සතියේ සපයා ඇත. […]
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත. රජරට විශ්ව විද්‍යාලයේ අද පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි […]