ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සැත්තෑවැනි ජන්ම දිනයත් අඩසියවසක නිර්මාණ දිවියත් නිමිත්තෙන් ඇගැයුම් උළෙලක් කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා පැවැත්වුණි. මෙම ලිපිය රත්න ශ්‍රී ගේ නිර්මාණ භාවිතය සැකැවින් විමසා බැලෙන්නකි. හොඳම ගේය පද රචකයා හොඳම කවියෙකි. චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, ආනන්ද සමරකෝන්, මඩවල රත්නායක, විමල් අභයසුන්දර, ඩෝල්ටන් අල්විස් ආදී ගේය […]
උණුසුම් පුවත්
මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවල තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 2023 වර්ෂයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ස්යාව 19කි. අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යව තේරිපත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි. […]
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අදත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට දැඩි චෝදනා එල්ල කළහ. මතභේදයට තුඩු දුන් චීන පොහොර නැව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වූ අතර, නිවාස ගිනි තැබීමේ සිද්ධීන් සහ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්.
ජපානයේ ඔසාකා නුවර කාර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් දසලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාගෙන රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි […]
රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පවසයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක […]
මෙරට තුළ භාවිතාකරන ලද මෝටර් රථවල මිල ගණන් යළිත්වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසයි. ඉන්ධන මිල පහළ යාම සහ ඩොලරයේ අගය පහළ යාම ඊට හේතුවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු (සර්විස් කිරීම) ගාස්තු, රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු […]
ජනාධිපතිවරයා විනිසුරුවරු කැඳවා මැතිවරණය පැවැත්වුවහොත් කිසිඳු දේශපාලන පක්ෂයකට සියයට 50 ක් ගන්න බෑ කියන එක හරහා අනියම් ආකාරයට බලපෑම් කළේ යැයි සැකයක් මතු වන බවත් ජනාධිපතිවරයා විනිසුරුවන් කැඳවා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද (9) පැවසීය. මැතිවරණ සම්බන්ධයෙන් නඩු ආවම යම් යම් තීන්දු දීලා අපරාදේ […]
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ” ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් ” පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. එම කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ලබාගන්නා බොහෝ රෝගීන් ‘ඉන්සියුලින්’ නොමැති වීමෙන් අසරණ පත්ව සිටින බවත් ‘ඉන්සියුලින්’ නොමැති වීම හේතුවෙන් පෞද්ගලිකව ලබාගන්නා ලෙස වෛද්‍යවරු දැනුවත් කර ඇති අතර ඒ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. […]
ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බවය. […]