මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරන බව පවසමින් කප්පම් මුදල් ඉල්ලූ බව කියන ඇයගේ හිටපු පෙම්වතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සැකකරු දැනට විදෙස් ගතව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. මෙම රංගන ශිල්පිනිය හා […]

අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඊයේ (20) සවස මෙම ජාවාරම්කාරිය හා ඇගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන අනුරාධපුර පොලිසිය පවසන්නේ දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටින ‘ රැවුල් කුමාර හා ගලහා කුමාර ‘ අනුවර්තන නම්වලින් හඳුන්වනු ලබන M.G.මහින්ද […]

කුඩා දරුවන්ගේ නිරුවත් ඡයාරූප හෝ ලිංගික දර්ශන සමාජ ජාලා වෙත මුදාහරින්නේ නම් හෝ එවැනි දර්ශන නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ නරඹන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ගූගල් සමාගම් විසින් මෙරට ළමා හා කාන්තා කාර්යාංශ වෙත ලබා දීමේ වැඩපිලිවෙලක් සකසා තිබේ. ඉන් අනතුරුව එම තොරතුරු මත පැමිණිල්ලක් නොමැතිවම සැකකරුවන් අත්අඩංගරු ගැනීමට කටයුතු කළ හැකිය. […]

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. […]

අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයකු සමඟ කාන්තාවක අත්අඩංගුට ගෙන තිබේ. හෝමාගම කටුවාන පාර ලැගුම්හලක මෙම ජාවාරම රහසිගතව පවත්වාගෙන ගොස් ඇත. ව්‍යාජ නමකින් අන්තර්ජාලයේ වෙබ් අඩවියක් ආරම්භ කර ඒ සදහා කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මෙම ව්‍යාපාරය කරගෙන ගිය බව අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙළිදරව් කර ඇත. කාන්තාව […]

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන  නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු  අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු  අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව  පොලීසිය  පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි  (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි . මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු […]

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් […]

විවිධ තරාතිරම්වල පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් සූක්ෂම ලෙස රවටා අන්තර්ජාලය ඔස්සේ කර ඇති රුපියල් කෝටි දෙදහසකට ආසන්න වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සියයට හතළිහේ සිට සියයට අනූව දක්වා දැවන්ත පොලී මුදල් ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල සම්මන්ත්‍රණ පවත්වමින් වසර දෙකකට ආසන්න කාලයක් […]

“…ඊයෙත් මාත් එක්ක හිනාවුණා.. මම යන්නම් කිව්වම එපා කියනවා වගේ යන්තමින් කිව්වා..”- මාස 4ක් ලෙඩ ඇඳේ ඉන්න ජැක්සන් ගැන, බිරිඳ කියන කවුරුත් නොදැන සිටි කතාව.. ඔහු වෙනුවෙන් වහා සංකීර්ණ ශල්‍යකර්මයක් සිදු කිරීමට එහි සිටි විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කළේ අලි අනතුරින් බෙල්ල ආශි්‍රත ප්‍රදේශයට සිදුවී තිබුණු අනතුරුදායක තත්ත්වය බරපතළ වූ නිසාය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.