ජාතික ඖෂධ නියාමන අධිකාරිය දේශිය ඖෂධ සමාගම් සඳහා පමණක් සුවිශේෂී සීමා කිරිම් සිදු කිරීම තුළින් දේශිය නිෂ්පාදන අතුගා දැමීමේ වැඩපිළිවෙලක් දියත් වන්නේදැයි සැකයක් මතුව ඇතැයි පරිපුරක වෛද්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. දේශිය ඖෂධ නිෂ්පාදනය සඳහා ව්‍යාජ ලිපි නිකුත් කර ඇති බවට සඳහන් කරන්නේ එම බලමණ්ඩලයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය ජාතික ඖෂධ නියාමනඅධිකාරියේ […]

තමන්ට එල්ල ව ඇති  ජීවිත තර්ජන ඇතුලු  ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය  ක්‍රියාකාරකම්  සම්බන්ධයෙන්   ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඊයේ පෙරවරු  11.00 ට  පමණ අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ  ලියකියවිල රැසක්   සහිතව  මෙම පැමිණිල්ල බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග […]

ව්‍යාජ අත්සන් සහ ලේඛන  සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ  තොගයක්  මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන  විමර්ශනයට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත පැමිණ  පරික්ෂාවට ලක් කර ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන්  එහි ලේඛණ පරික්ෂා කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව   ඖෂධ නියාමන අධිකාරියේ  ආරංචි […]

ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති […]

යාපනය , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, මීගමුව සහ ජා-ඇල ප්‍රදේශයන්හි පදංචි පුද්ගලයින් 46 දෙනෙකු නීති විරෝධීව ප්‍රංශයට ඇතුල්වීමට යාමේදී එරම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත. ප්‍රංශයට අයත් රී යුනියන් දූපත ප්‍රදේශයේදී  IMUL – A- 0559 CHW දරණ බහුදින ධීවර යාත්‍රාව මඟින් නීති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.