පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණු අතර එහිදී කානිවල් සඳහා සූදු ක්‍රීඩා එක්කිරීම ගැන මතගැටුමක් ඇති වුණා. ඒ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අතරයි. Krishani විඩියෝ දර්ශන – Ada Derana YouTube Channel

තමන් තමන්ට අයත් රැකියා ඒජන්සි ආයතනයක් ඩුබායිහි පිහිටා ඇතැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සඳහන් කරයි. රේගුව විසින් අත්අඩංගුවට ගෙන දඩ මුදල ගෙවා නිදහස් වූ පසු නැවතත් ඩුබායි ගියේ එම ආයතනයේ කටයුත්තකට බවද හෙතෙම කියා සිටියේය. ආයතනයේ මෙරට තරුණයන්ද සේවය කරන බවත් තමන් ඉඳහිට එහි යන්නේ එහි වැඩ කටයුතු […]

පෙරේදා (25) රාත්‍රියේ, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සංචාරයක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි. ඒ ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා ය. රුපියල් කෝටි හතහමාරකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම […]

රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩයක් මත මුදා හැරුණු අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තුවටත්,  පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ටත් විශාල කැළලක් සහ අපකීර්තියක් ඇතිවූ හෙයින් ඔහු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැටියට ගත […]

රත්රන් සහ ජංගම දුරකතන නීති විරෝධී ආකාරයට ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපල හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒම දී අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මීට පෙර ද මේ ආකාරයෙන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඔහු කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මීට පෙරත් නීතිවිරෝධී ආකාරයෙන් රත්රන් ඇතුළු භාණ්ඩ රට […]

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් ඡන්දය භාවිත කර තිබේ. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන ඒමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් ඊයේ (23) රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු ඔහු අද […]

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි.   මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මන්ත්‍රීවරයාට අයත් ගමන්මල්ලේ  රත්‍රං කිලෝ තුන හමාරක්  රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ඔහුගේ ඥාතියෙකු තමන්ට පහර දුන් බව කියමින් පුත්තලම කාති උසාවිය විනිසුරුවරයෙකු රෝහල් ගත වී තිබේ. මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට ද පැමිණිලි කරමින් කියා ඇත්තේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑනා තමාට අමානුෂික ලෙස පහර දුන් බවයි. විනිසුරු ධුරයේ වැඩ බාරගත් පසු ලැබුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.