ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉරානය බලා යාමට සූදානම් වූ ඉරාන ජනාධිපතිගේ ගුවන්යානය ගුවන් ගතවීමට හරවා විනාඩි තිහකට වඩා ආරක්ෂක හේතූන් මත කියා නවත්වා තැබීම නිසා ජාත්‍යන්තර ගුවන් මගී ගුවන් යානා තුනක් ප්‍රමාදවී ඇත. මීට හේතුවී ඇත්තේ ඉරාන ජනපති රැගත් ගුවන් යානය A2 තටාකාංගනය (A 2 Apron) මැදට ගෙන නවතා ගෙන […]

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය, සංචාරක, සමුපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. aruna

ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි පවසයි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ඉරාන ජනපතිවරයා මේ බව පැවසීය. එහිදී ඉරාන ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම […]

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුධ ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ සමග මෙරට ආර්ථිකයටද බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේදී ඉරානය සමග සෘජු සබඳතා නොපැවැත්වුවද මෙරටට ඉන්ධන මිලදීගන්නා රටවල ප්‍රධාන […]

ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ, ඉරානය විසින් එල්ල කරනු ලැබූ ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාර 300කට අධික සංඛ්‍යාවක් අනෙකුත් මිත්‍ර පාර්ශවීය රටවල් සමග එක්ව විනාශ කළ බව ය. දකුණු ඊශ්‍රායලයේ ආරක්ෂක කඳවුරු භූමියට කුඩා ප්‍රහාර ගණනක්‌ […]

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ, විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇරයුමකට අනුවයි. ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් […]

ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාර එල්ල වූයේ උතුරුදිග ඊශ්‍රායලයටය. එම රොකට් ප්‍රහාර, ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් විය. හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයයි. හිස්බුල්ලා සටන්කාමීන් මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලය ලෙබනන් දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙත […]

ඉන්දියාවෙන් ලොකු ළූණු මෙරටට ගෙන්වීම තහනම් කිරීමත් සමඟින් පාකිස්ථානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ළූණු තොග එවීම ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා. ලොකු ළූණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් රුපියල් 600 දක්වා ඉහළ ගිය ලොකු ළූණු කිලෝවක මිල අද (31) වන විට රුපියල් 300ත් 350ත් […]

ආනයනික ලොකු ලූනු තොග ගබඩාවල සඟවා ඉතා සූක්ෂම ලෙස වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරු පිළිබඳ පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික තොඟ ගබඩාවක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය සහ ඉරානය ආදී […]

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් ලෝක තෙල් මිල වැඩිවීමට එය බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය යි. විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙයි. නමුත් ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.