පානදුර මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් සඳහාම වෙන් කිරීමට තීරණය කළ බව කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය. කළුතර දිස්ත‍්‍රික් ලේකම් සහ කොවිඞ් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ප‍්‍රසන්න ගිනිගේ ගේ ප‍්‍රධානත්වයෙන් කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (9 දා) පැවති කොවිඞ් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡුාවට බඳුන් වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව […]

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේදී ඊයේ (12) දින ආරම්භ විය. ඒ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන්. මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වනු ඇත. ඒ අනුව එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153 […]

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රදේශ […]

සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා  කළුතර දිස්ත්‍රික්   ඩෙංගු මර්දන සහයකයෝ  කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඉදිරිපිට අද (13) මාරාන්තික උපවාසයක් ඇරැඹුහ. කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල රැසක ඩෙංගු මර්දන සහයකයින් මේ සදහා සහභාගීවී සිටියහ. පෙරදින සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සේවය ස්ථිර කරන ලෙස පවසා උපවාසය ආරම්භ කර ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.