ඩෙංගු මර්දන සහයකයෝ උපවාසයක . . .

සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා  කළුතර දිස්ත්‍රික්   ඩෙංගු මර්දන සහයකයෝ  කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඉදිරිපිට අද (13) මාරාන්තික උපවාසයක් ඇරැඹුහ.

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල රැසක ඩෙංගු මර්දන සහයකයින් මේ සදහා සහභාගීවී සිටියහ.

පෙරදින සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සේවය ස්ථිර කරන ලෙස පවසා උපවාසය ආරම්භ කර ඇති බව ඔවුහූ පවසති.

  • සුමිත් පොතුපිටිය සහ  දයා හේමන්ත සිල්වා

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාලම්පූරිය විකුණන්න තැත්කළ කාන්තාවන් අත්අඩංගුවට . . .

Thu Jul 13 , 2023
ඉතා දුර්ලභ වටිනා වාලම්පුරියක්  කෝටි 5 කට අධික මිලකට අලෙවි කිරීමට තැත්කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හය දෙනකු ජාඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස කිරිඳිවල, නිට්ටඹුව,මරදාන සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම වලම්පුරිය අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට පොලීසියට ලද පොලිසියට ලද තොරතුරකට අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x