ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් ක‍්‍රිකට් ආයතනය වෙත පැමිණිලි කර තිබේ. ඒ සිංහල ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරග වාරයක් අතරතුරදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙනි. එහිදී කුසල් මෙන්ඩිස් තමන් මුහුදුන් දෙවැනි පණ්ඩුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය අතර ඉන් නොසතුටට […]

සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග දසක ගණනාවක් සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය. මේ දිනවල ඔහු ගැන කතා බහක් ඇති වූයේ හිටපු ක්‍රීඩා ඇමැති ඔහුට කළ චෝදනාවක් නිසාය. ඒ ගැන සතිඅග අරුණ සමග කළ සාකච්ඡාවකි මේ. ඔබ කොහොමද […]

ක්‍රිකට් ආයතනයේ  බලධාරීන් විවිධාකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති හෙයින්  තමාගේත්  පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් පාර්ලිමේන්තුවේදී අද (16)  ඉල්ලීමක් කළේය. ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හරි බලවත් බවත් ඒ අය අල්ලන්නේ නැති ආයතනයක් පුද්ගලයකු  නැති බවත් අමාත්‍යවරයා කීවේය. රොෂාන් රණසිංහ මෙසේ පැවසුවේ […]

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ. ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත. ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලික ව වසා ඇති බව සඳහන්ය. මේ අතර, […]

අද උදෑසන ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පාර්ශව කිහිපයක් පැමිණ සත්‍යග්‍රහයක් අරඹා ඇත.  ඒ අනුව ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට මේ වන විට පොලීසිය හා කැරලි මර්දන ඒකකය කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබු නින්දා සහගත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.