ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ . . .

අද උදෑසන ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පාර්ශව කිහිපයක් පැමිණ සත්‍යග්‍රහයක් අරඹා ඇත. 

ඒ අනුව ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට මේ වන විට පොලීසිය හා කැරලි මර්දන ඒකකය කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබු නින්දා සහගත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු බව දේශපාලඥයින්, සිවිල් ක්‍රියාකාරින් මෙන්ම ක්‍රීඩාලෝලින් ද පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා ලද අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින්ට සහ තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය තුළින් ද දැඩි විවේචන එල්ල වී තිබෙන වටපිටාවක ක්‍රිකට් ආයතනයේ ලේකම් මෝහාන්ද සිල්වා සිය ඉල්ලා අස්වීම භාර දී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් . . .

Sun Nov 5 , 2023
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව, පැකට් නොකළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. තව ද පැකට් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x