ව්‍යාජ වීසා වෙබ් අඩවි ලැයිස්තුව . . .

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ඊ- වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කර තිබේ.

අදාල නිවේදනයෙන්, ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවය. මේ හේතුවෙන් ඉන්දීය ඊ- වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

අදාළ ව්‍යාජ වෙබ් අඩවි (URL) ලයිස්තුව පහතින් දැක්වෙයි

Gallery Gallery Gallery

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජවිපෙ මැයි රැලිය . . .

Mon May 1 , 2023
ජනතා විමුක්ති පෙ‍රමුණ සංවිධානය කරන රතු මැයි රැලියට අති විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබේ. අ‍ද (01) පසුවරු 2.30ට බී.ආර්.සී පිටියෙන් ඇරඹි පෙළපාලිය පස්වරු 4.30 පමණ වනවිට විහාරමහාදේවී උද්‍යානය අසළට පැමිණි අතර මේ වනවිට ඒහිදී මැයි දින රැලිය ආරම්‍භ කර තිබේ. ජවිපෙ රතු මැයි රැලිය සඳහා ජනත‌ා විමුක්ති පෙරමුණේ නායකයින් මෙන්ම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x