ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන විසින් පවත්වාගෙන යන “පින්තැන්න ප්ලාන්ටේෂන්” නැමැති වගා ව්‍යාපෘතියට ආයෝජනය කරන ලෙස ජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීම සිදු කරනු ලබන්නේ මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව බවට මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් මහබැංකු අධිපතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම ආයතනය විසින් 2011 […]

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (06) පැවති තරගයේ දී තෙවන විනිසුරුවරයා ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ. හතර වන පන්දුවාරයේ පළමුව පන්දුවේ දී ප්‍රධාන විනිසුරුවරයා දැවීයාමේ තීන්දුවක් ලබාදුන් අතර තෙවන විනිසුරුවරයා එය නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට කළේ ය. තරග තීරකවරයා හරහා අදාළ […]

තමන් කැනඩාවේ ක්‍රිකට් පුහුණු පාසලක් සඳහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තම සේවය අනවශ්‍ය නම් බවට පෙන්නුම් කරන නිසා තමන් මෙම තීන්දුව ගත් බවද හෙතෙම පැවසීය. හිටපු අමාත්‍යවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කළ ද පැය 24 […]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත් ,ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම පැවසීය. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැසකවමින් සිටින බවත් , මේ පිළිබඳ සියලු තතු […]

අද උදෑසන ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පාර්ශව කිහිපයක් පැමිණ සත්‍යග්‍රහයක් අරඹා ඇත.  ඒ අනුව ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට මේ වන විට පොලීසිය හා කැරලි මර්දන ඒකකය කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබු නින්දා සහගත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු […]

මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය. සචිත්‍ර සේනානායක ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් අනතුරුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. එසේම, ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් […]

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක් සදහා අත්හිටවූ තරග තහනමක් සහ ඩොලර් 5,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. චාමික කරුණාරත්න 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරුනේ එල්ල වූ චෝදනා ඔප්පු වීම මත මෙම පියවර ගෙන ඇත. චාමික කරුණාරත්නට සෑම ආකාරයේම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.