ඉදිරි දින කිහිපයේදී කැබිනට් සංශෝධනයක් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම කැබිනට් සංශෝධනය ඉදිරි මැතිවරණයට ඉලක්ක කරගෙන සිදුවුණු ඇති බවද වාර්තා වෙයි. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට මෙහිදී අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇත. අමාත්‍ය ධුර සඳහා පත් කළ යුතු මන්ත්‍රීවරුන් ලැයිස්තුවක් මේ වන විටත් පොදු ජන පෙරමුණ […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ නොසතුටෙන් පසුවන බව වාර්තා වෙයි. ඔහු පෙන්වා දී ඇත්තේ පොදු ජන පෙරමුණේ නාමලේඛනයට අමාත්‍ය ධුර ලබා නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමැතිධූර වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය […]

කැබිනට් මණ්ඩලය  අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය  ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව පවසන එම ආරංචි මාර්ග එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක් කෙරෙනු ඇතැයිද  සඳහන් කළේය. අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා  රජයට දැනටමත් යෝජනා […]

ජනාධිපතිවරයා විසින් ඊයේ (ඔක්. 23) සිදු කරන ලද කැබිනට් සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින සමයේ ඔහුට එල්ල කළ චෝදනා බොරු චෝදනා බව ද එම චෝදනා බොරු බවට ඔප්පු වී තිබියදීත් ඔහුව ධූරයෙන් […]

ඉදිරි කාලයේ දී කැබිනට් සංශෝධනයක් ඇති වී සෞඛ්‍ය ඇමති තනතුර ලැබුණොත් එය භාර ගන්න සූදානම් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය. මන්ත්‍රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සංචාරය නිමවා මාධ්‍යයට අදහස් පළ කරමිනි. එහෙම කියන්නේ මාධ්‍යයෙන් එන විදිය බලලා තමයි සූදානම් නැද්ද කියන්නේ කොහොම වුණත් වුණත් මට සෞඛ්‍ය […]

රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර හිමි වනු ඇති බවත් බොහෝ දුරට ඒ සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යංශ වනු ඇති ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියේය. ඔවුන් ද ඇතුළත් කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුළදී […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කල තාවකාලික කැබිනට්ටුව වෙනසක් නොකර අයවැය තෙක් ඉදිරියට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු සිදු කලේය. නමුත් මෙම තාවකාලික කැබිනට්ටුව වෙනුවට ඉදිරි වසර දෙක හමාර සදහා ස්ථිර කැබිනට්ටුව පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මංත්‍රීවරු 12 දෙනෙක්ද, සමඟි […]

දිගු කාලයක් ඇමෙරිකාවේ ගතකළ, පසුගිය කාලයේ නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කළ බැසිල් රාජපක්ෂ ලබන 20 වැනිදා පෙරළා දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂ  මෙසේ හදිසියේම දිවයිනට පැමිණීමට තීන්දු කොට තිබෙන්නේ ඇදවැටී තිබෙන එම පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව ආරංචි මාර්ග සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.