රනිල්-බැසිල් අවුලක් . . .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ නොසතුටෙන් පසුවන බව වාර්තා වෙයි.

ඔහු පෙන්වා දී ඇත්තේ පොදු ජන පෙරමුණේ නාමලේඛනයට අමාත්‍ය ධුර ලබා නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමැතිධූර වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නොවිමසා ජනාධිපතිවරයා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ද විරෝධය පළ කිරීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ ඒ අනුවයි.

පොදුජන පෙරමුණේ මහලේකම්වරයා විසින් එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා තනි කැමැත්ත සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පක්ෂයක් ලෙස විරුද්ධත්වය පළ කරන බවයි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරාය නගරයට තවත් ගැසට්ටුවක් . . .

Sat Oct 28 , 2023
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම  සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ඇතුළත්  ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය. ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x