ගම්පහ නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති භික්ෂුවක් විසින් පදවන ලද කැබ්රථයක පුද්ගලයකු හැපීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. යක්කල පොලිසිය සඳහන් කරන්නේ මෙම සිදුවීමෙන් පසුව හිමිනම විහාරස්ථානයෙන්ද අතුරුදහන් වී ඇති බවය. සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් පොලිසිය ප‍්‍රකාශයක් ලබා ගෙන ඇත. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. lanka […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව වාර්තා වේ. ගම්පහ දිවුපිටියේදී මෙසේ පවත්වා ඇත්තේ දසබල සේනා වැඩසටහන වන අතර එම දිස්ත්‍රික් පොදුජන පෙරමුණ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් වන නායක ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් […]

ගම්පහ  බියගම ප්‍රදේශයේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහල යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් […]

ගම්පහ දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා. තෙල් දුම්රියක මෙලෙස ගින්නක් ඇති වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම ගින්න අද (11) උදෑසන ඇති වූ බව සඳහන්. දුම්රිය සේවකයින් එය පාලනය කිරීමට උත්සහා කරමින් සිටිනවා. ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ. monara

දිස්ත්‍රික්ක නවයක සරම්ප රෝගින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල සරම්ප රෝගය ව්‍යාප්ත වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. මේ අතර අදාළ දිස්ත්‍රික්ක නවයේ […]

රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි එල්ලා තිබෙනු  දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. බටපොළ, නාරම්මල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක මෙවැනි තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නට ලැබිණි. ප්‍රබල දේශපාලන පක්ෂයක කොළඹ පැවැත්වෙන […]

ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට  එකවරම  කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඒ දුම්රියේ පැමිණි මගීහු මහත්සේ කලබලයට පත්වූහ. තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් ගත් […]

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර, එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළේ ය. ඒ අනුව කොළඹ, ගම්පහ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් මෙම තත්වය වැඩි වශයෙන් වාර්තා වන ඒ මහත්මිය සඳහන් කළේ ය. මේ […]

විවිධ නම්වලින් පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන්ගෙන් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළ පුද්ගලයකු හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (2 වැනිදා) අත්අඩංගුවට ගෙන  තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, උඩුගම්පොළ පදිංචි ආල්​ බොරුගේ නරේෂ් නිශාන්ත දාබරේ නමැති 41 හැවිරිදි අයෙකි. දිවයින පුරා වෙසෙන කාන්තාවන් රැසකගෙන් ඔහු මුදල් වංචා […]

කොළඹ, කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන ‘මහනුවර ඔඩෙසි’ සුඛෝපභෝගි විශේෂ සංචාරක දුම්රිය ඊයේ (ඔක්. 1) පෙරවරුවේ ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර තිබේ. මෙම සුඛෝපභෝගි විශේෂ දුම්රිය දළදා මාළිගාව වැඳපුදා ගැනීමට හා පේරාදෙණිය උද්භිත උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පහසුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.