ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උන්හිටිතැන් අහිමි වී, කුසගින්නේ පෙලෙන, ගාසා පලස්තීන වැසියන්ට ඇමෙරිකාන ගුවනින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම ආරම්භ කර ඇත. ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වීමෙන් පසු, ඇමෙරිකාව පලස්තීන වැසියන් මේ අයුරින් ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමට පියවර ගත් පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකන් හමුදාව, ඊයේ (2) සී-130 වර්ගයේ  […]

1

පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති Mohammad Shtayyeh පැවසුවේ තමා ජනාධිපති මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි. පලස්තීනයේ ගාසා තීරයේ බලය හමාස් සංවිධානය හිමිකරගෙන සිටියේය. aruna

හමාස් සංවිධානය සමග යුද්ධය මාස ගනනාවක් පවතිනු ඇති බවට අනතුරු අඟවමින් ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ පලස්තීන සරණාගත කඳවුරු වෙත සිය ගොඩබිම් ප්‍රහාරය පුලුල් කර තිබේ. මෑත දිනවල ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත් සහ මාගාසි කඳවුරුවල පුද්ගලයින් රැසක් මිය ගියේය. එසේම ඛාන් යුනිස් නගරයේ ද දරුණු සටන් දිගටම පවතී. හමාස් පාලනය යටතේ […]

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීර මධ්‍යයේ පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගොස් ඇත. ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි. කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවමෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් […]

කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් සිදු නොවීම විශේෂත්වයකි. ඒ, අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙනි. සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ. […]

හමාස් තුවක්කුකරුවන් විසින් ඔක්තෝම්බර් 07 වනදා පැහැර ගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. යෙහුදිත් වීස් නම් 65 හැවිරිදි වියේ පසු වූ ඇයගේ සිරුර ගාසා තීරයේ ශිෆා රෝහල අසල තිබූ ගොඩනැගිල්ලක තිබී හමුවිය. දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව අයගේ මරණය පිලිබඳ පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ. ප්‍රාණ ඇපකාරියක් වූ […]

ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය. ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ  නිකුත් කළ නිවේදනයක දැක්විණි. ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින […]

ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද (නොවැ. 5) උදෑසන කටුනායක වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පවසයි. ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ, කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබේ. ඉන්පසු, කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 662 […]

ගාසා නගරය සම්පූර්ණයෙන් ම වටලා ඇති බව ත් හමාස් සංවිධානයේ මුරපොළවල්, මූලස්ථානවලට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව ත් ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි. ඊශ්‍රායල රජය පවසන්නේ, එරට සේවය කරන ගාසා ජනතාව වටලනු ලබන ප්‍රදේශවලට ආපසු යවන බව ත් මේ වන විට ඊශ්‍රායල සොල්දාදුවන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව […]

ඊශ්‍රායලය විසින් දරුනු ප්‍රහාර එල්ල කරන ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන්ට ඉවත්යාමේ අවස්ථාව ඊශ්‍රායලය ලබා දී ඇති බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් පල කළ සවිස්තර සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ. රෆා දේශසීමාව: ගාසා තීරයේ රැඳී සිටින ලාංකිකයින්ට ඉන් පිටව යෑමට අවසර හිමිවෙයි ගාසා තීරයේ රැඳී සිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.