සරණාගත කඳවුරකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් . . .

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීර මධ්‍යයේ පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි.

කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවමෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැත.

තුවාල ලැබූ පුද්ගලයින් රැසක් අල්-අක්සා රෝහල වෙත ගෙන යන ලද අතර ඇතැම් දරුවන්ගේ මුහුණු රුධිරයෙන් වැසී ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගර්භාෂ දෙකක් හිමි කාන්තා­වක් නිවුන් දැරි­යන් බිහි කරයි . . .

Mon Dec 25 , 2023
ලොව කාන්තාවන්ගෙන් 0.3% කට පමණක් පිහිටීමේ හැකියාව ඇතැයි කියන දුර්ලභ ද්විත්ව ගර්භාෂ හිමි අමෙරිකානු කාන්තාවක් පසුගියදා නිවුන් දියණියන් ප්‍රසූත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි කෙල්සි හැචර් නමැති මේ කාන්තාවගේ ගර්භාෂ දෙකෙහිම දරු පිළිසිඳ ගැනීම් සිදු වී තිබූ බවත්, පසුගියදා ඇලබාමා හි රෝහලක ප්‍රසූතිකාගාරයේදී පැය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x