ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීර මධ්‍යයේ පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගොස් ඇත. ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි. කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවමෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් […]

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවමින් තීන්දුවක් ලබා දී ඇත. ඒ, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. අදාළ සංශෝධනයේ 3 වැනි වගන්තිය අනුව ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදාගත් පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ. […]

TikTok හි අන්තර්ගතය සමාජ සංහිඳියාවට හානිකර බව පවසමින් නේපාලය ,චීනයේ නිශ්පාදිත TikTok සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. සියලුම සමාජ මාධ්‍ය ආයතන විසින් රට තුළ සම්බන්ධතා කාර්යාල පිහිටුවීමට අවශ්‍ය වන නව රීතියක් රට හඳුන්වා දීමෙන් දින කිහිපයකට පසුවයි මෙම තීරණය ගෙන තිබේ. මාසික පරිශීලකයින් […]

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ දී මිය ගිය අයගේ මළ සිරුරු සෙවීමට පක්‍ෂීන් යොදා ගන්නා බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරය එල්ල කළ ස්ථානවල මළ සිරුරු සොයා ගැනීමට ඊශ්‍රායල හමුදාවට උදව් කිරීම සදහා පරිසරවේදියෙකු කුරුල්ලන් භාවිතා කර ඇත. ඒ අනුව ඊශ්‍රායලයේ ස්වභාවධර්ම හා උද්‍යාන අධිකාරියේ පරිසරවේදියෙක්වන ඕහඩ් […]

විදෙස් මාධ්‍ය පැවසුවේ, සුඩාන හමුදා විසින් Khartoum අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි. මිය ගිය අතර කාන්තාවන් සහ ළමයින් සිටින බව ඇසින් දුටු සාක්ෂිකරුවන් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ සිට අගනුවර පාලනය තමන් සතු කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.