ගාසා තීරයේ විශාලතම රෝහලට ඊශ්‍රායලය පහර දෙයි . . .

ගාසා තීරයේ විශාලතම රෝහල වට කළ ඊශ්‍රායල හමුදාව ඊට පහර දීම ආරම්භ කළේය.

ඊශ්‍රායල හමුදාව පහර දෙද්දී, අල් ෂයිෆා නමැති මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගණන 2,300 ක් බවත්, නොමේරු බිලිඳන් ගණන 36 ක් බවත් පලස්තීන සෞඛ්‍ය අංශ  නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඊශ්‍රායලය පවසන පරිදි, හමාස් සටන්කාමීන්, රෝහලේ සිටින පලස්තීන වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදී. තමන් රෝහලට පහර දීමට පටන් ගත්තේ ඉතා ක්‍රමාණුකූලව සහ සැලැසුම්සහතව යැයි ඊශ්‍රායල හමුදාව පැහැදිලි කර තිබේ.

  • lankadeepa

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බිහිසුණු බස් අනතුරක් . . .

Wed Nov 15 , 2023
බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් කහතුඩුව පොල්ගස්ඕවිට මංසන්ධියේ දී අනතුරක් සිදුවී ඇත.එම අනතුරින් 6 දෙනෙකු රෝහල් ගත කර ඇත ඒ අතර පාසල් සිසුවියක් ද වේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මත්තෙගොඩ සිට පැමිණි වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x