හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකාරියක් මියයයි . . .

හමාස් තුවක්කුකරුවන් විසින් ඔක්තෝම්බර් 07 වනදා පැහැර ගත් ඊශ්‍රායල කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

යෙහුදිත් වීස් නම් 65 හැවිරිදි වියේ පසු වූ ඇයගේ සිරුර ගාසා තීරයේ ශිෆා රෝහල අසල තිබූ ගොඩනැගිල්ලක තිබී හමුවිය.

දේහය හඳුනා ගැනීමෙන් අනතුරුව අයගේ මරණය පිලිබඳ පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

ප්‍රාණ ඇපකාරියක් වූ මෙම කාන්තාව ඝාතනය වුයේ කෙසේද, කවදාද යන්න පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලියෝනිඩ් උල්කාපාත වර්ෂාව හෙට . . .

Fri Nov 17 , 2023
ලියෝනිඩ් (leonid) උල්කාපාත වර්ෂාවේ උපරිමය හෙට (18) සහ අනිද්දා (19) දිනවල ශ්‍රී ලංකාවාසීන්ට හොඳින් දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ජනක අදස්සූරිය පැවසීය. මෙම දින දෙක තුළ පාන්දර 2.00න් පමණ පසුව නැඟෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේදී මෙම උල්කාපාත දැක බලාගත හැකි බවද ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x