රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගේ රුධිර සාම්පල් ලබා ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු කළ බවට එල්ල වන චෝදනාව සම්බනධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවයි. මේ වන විටත් දමිතා අබේරත්න අදාල චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව […]

2022 ජුලි 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගෙන පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස්දහසක (17,850,000) මුදල පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (18) අධිකරණයට දැනුම්දී තිබේ. තමන් එම තීරණය ගත්තේ අදාළ ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් […]

වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින්ට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  අද (25) නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මුලස්ථානය, කොටුව දුම්රිය ස්ථානය සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවතට අද උදෑසන 9 සිට සවස 6 දක්වා […]

කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතන ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යෑමට මේ වන විට තීරණය කර ඇති බවත් ඒ […]

ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීයි. පෙර සැලසුමකට අනුව, එනම් යෝජිත ‘උරුම චතුරශ්‍රය’ (Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතයි. […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් 107 දෙනෙකු , රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත. පසුගිය මාර්තු 31වනදා සිට රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]

අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) කොටුව පොලීසියට නියෝග කළේය. හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.