දමිතාගේ DNA පරීක්‍ෂණයකට නියෝග . .

රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගේ රුධිර සාම්පල් ලබා ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු කළ බවට එල්ල වන චෝදනාව සම්බනධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවයි.

මේ වන විටත් දමිතා අබේරත්න අදාල චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් කර සිටී.

කෙසේ වෙතත් ඇය මාධ්‍ය වෙත කියා සිටියේ තමන් සජිත් ප්‍රේමදාස ට සහාය දීම හේතුවෙන් මෙම ආකාරයේ කටයුතු සිදුවන බවය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දැඩි උණුසුමෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් . . .

Sat Mar 16 , 2024
මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි. හිරු එළිය සම මතට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x