ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේයි. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කෙසේ වෙතත් තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල […]

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කර විදෙස් රටවල් වල මෙන් ඉදිරියට යාමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) තැපැල් මුලස්ථාන පරිශ්‍රෙය් පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමිනි. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස […]

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල්  සේවකයන් ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි. මේ හේතුවෙන් තැපෑලේ කටයුතු වලට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තැපැල්පති ආර්.පී සත්කුමාර පවසන්නේ දිවයින පුරා කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට […]

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවයි. එහි කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර පැවසුවේ මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම බවයි. “තැපැල් […]

තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් බිලියන 7 ක් හෙවත් රුපියල් කෝටි 700 ක අලාභයක් ලබා ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර අද (17) පැවසීය. මෙම තත්වය මත තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමේ කිසිදු අදහසක් නොමැති බවත් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය. තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.