මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු දැඩි කොන්දේසි මත ඇප නියම කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔහුට තවදුරටත් විදේශ ගමන් තහනම් නියෝගයක්ද පනවා තිබේ. ආගමික […]

බන්ධනාගාර නිලධාරින් විසින් වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු රඳවා සිටින වාට්ටුවල සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන තොගයක් සොයාගෙන තිබේ. ජී හා එච් වාට්ටුවල සිදුකළ මෙම වැටලීමේදී ජංගම දුරකතන 33ක් හා ඊට අදාළ සිම්පත් 35 ක් සොයාගෙන ඇත. ජෙරම් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේ මේ වන විට රඳවා සිටියි. […]

දේවගැති ජෙරම් ප්‍රනාන්දු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පවසයි. dinamina

ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ. අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයක් මත ජෙරම් ප්‍රනාන්දු පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි. දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙස […]

ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්‍රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති […]

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.