ජෙරම්ට ඇප . . .

මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු දැඩි කොන්දේසි මත ඇප නියම කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප නියම කර ඇත්තේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඔහුට තවදුරටත් විදේශ ගමන් තහනම් නියෝගයක්ද පනවා තිබේ.

ආගමික ගැටුම් ඇති කිරීමට තුඩුදෙන ප්‍රකාශ කිරීම හේතුවෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාගත කර සිටියේය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැලිගම පොල් ගස් 5000 ක් කපයි . . .

Wed Jan 3 , 2024
පසුගිය වසර තුළදී වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් කපා දැමීමට සිදුව ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි. 2006 වසරේදී මෙම වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය පළමු වරට මෙරටින් හඳුනාගැනීමට හැකිවූ අතර එවකට මෙම රෝගය හේතුවෙන් විනාශ වූ දකුණු පළාතෙහි පොල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x