ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ. සාමාන්‍ය පුරවැසියන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා 10,000 කට පමණ පිරිසකට රට පුරා, එහි රිලේ කොටසක් සඳහා ගිනිසිළුව සහිත පන්දම රැගෙන යෑමේ අවස්තාව හිමිවන අතර ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට ද මෙකී අවස්ථාව හිමි ඇත. මේත් සමඟින් […]

ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්නා වන දෙහිවල පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනකු […]

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවය. දල්වන ලඳ මෙම ගිනි […]

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව, හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙලා ඇත. රතු මුහුද සහ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කෙරුණු වාණිජ නෞකා සහ ඩිස්ට්‍රොයර් වර්ගයේ අමෙරිකානු යුධ නෞකා ඉලක්ක කර ගනිමින්, හූති කැරළිකරුවන් ඊයේ (09) මෙම ප්‍රහාර එල්ල කර තිබූ අතර කෙසේ නමුත් අදාළ ප්‍රහාර වලින් නෞකාවලට කිසිදු හානියක් සිදුවී […]

ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශ සෙනෙට් සභාව විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් හිමිව ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 50ක් පමණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් 1974 වර්ෂයේ සිට ප්‍රංශයේ ගබ්සාව නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව […]

පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මෙරටින් පිටව ගොස් තිබෙනවා. ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බවයි වාර්තා වන්නේ. පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව […]

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණේ සේවකයින් වැඩ වර්ජනයක් දියත් කිරීම හේතුවෙන් එම කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එම නිසා ලොව වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වූ අයිෆල් කුළුණ ඊයේ (19) සිට තාවකාලිකව වසා දමා ඇත. ලබන ජූලි 26 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වීමට නියමිත […]

ඩුබායිහි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සමඟ එම ජාවාරම්කරුවන් ඩුබාහි අතහැර යුරෝපය ඇතුළට තවත් රටවල් කිහිපයකට පලායමින් සිටින සිටින බවට වාර්තා වී තිබේ. ජාවාරම්කරුවන් ධනවත් ව්‍යාපාරිකයන් ලෙස වෙස් පෙරලාගෙන ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය, රුමේනියාව වැනි රටවලට පලා යමින් සිටී. මෙසේ […]

2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දකි. රජය මෙම බදු […]

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ගුවන් මඟින් මෙරටට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. බහුදින ධීවර යාත්‍රාවලින් පසුගිය දෙසැම්බර් මස 07 වන දින සංක්‍රමණය වු පුද්ගලයින් 7 ක්, 2022 වසරේ අගෝස්තු මස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.