මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ඒ අනුව පෙබරවාරි මස 1 වැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍ර ද, එදින පස්වරු 1.00 සිට 3.00 දක්වා […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. විභාගය මධ්‍යස්ථාන 2302කදී […]

අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වන දින සිට ජනවාරි මස 31 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2298ක දී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර සහ කාල සටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතෙහි සඳහන් කර […]

2022 (2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ මෙලෙස සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් අතර පාසල් අයදුම්කරුවන් 149,487ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 17,451ක් සිටින බවය. මේ අතර මෙවර පාසල් අයදුම්කරුවන් 59 දෙනෙකුගේ ප්‍රතිඵල […]

අපොස උසස් පෙළ විභාගයට (2023) පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඊයේ (7) සිට මේ මස 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාගය දෙපාර්තමේන්තුව පවසයි. සියලුම අයුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම ‘ DoE ’ වෙත පිවිස උපදෙස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.