ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් හොර රහසේ ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති යෝජනාවක් අනුව රූපවාහිනි සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව විසිරුවා හැරීමට සූදානම් බව අනාවරණය වී තිබේ. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කමිටුව ලබා දුන් උපදෙස් අනුව අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති බව දේශය […]

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන සහ බැසිල් රාජපක්ෂ තම සමීපතමයින්ට පවා හොර රහසේ විදේශගත වී ඇතී බව වාර්තා වේ. ඇමති බන්දුල ගුණවර්ධන විදේශගතව ඇති බව කැබිනට් ඇමතිවරු පවා දැනගෙන තිබෙන්නේ එම අමාත්‍යාංශයේ වැඩ බලන ඇමති ලෙස ශාන්ත බණ්ඩාර පත් කර ඇති බව දැනගැනීමෙන් පසුව බව අනාවරණය වේ.  ජනාධිපතිගේ […]

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ […]

මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හෝමාගම දී පැවසීය. මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වර්ජනයක් බවත් තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් […]

විද්‍යුත් පාපැදි සහ විද්‍යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ලියාපදිංචියට අමතරව රක්ෂණයක් ලබාගැනීම ද අනිවාර්ය වනු ඇති බවයි.  

බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරණ මුවාවෙන් මගී ප්‍රවාහන බස් සේවයද විදේශිකයන්ට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි බරපතල සැකයක් මතු වී තිබේ. මෙම සැකයට හේතු වී තිබෙන්නේ පසුගිය 28 වෙනි දින ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක් සම්මත කිරීමෙන් පසුවය. […]

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් කාසි හා නෝට්ටු නිකුත් කිරීම අඩු කර තිබේ. ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ 2018 වසර සාපේක්ෂව මේ වන විට 50%කින් පමණ එය අඩු කර ඇති බවයි. ඔහු මේ බව කියා සිටී මීගමුව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.  

පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ  අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී  සඳහන් කළේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවැසූයේ , ජාතික බස් සංගම් හතක් ද මේ වන විට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා […]

කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී  අද (19)පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය. කැලණි පාලමේ ඇණ ගැලවූයේ  යැයි  කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල බට සොරකම් කරල […]

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර ලබන මස 1දා   සිට වායුසමනය කළ  සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ සංකල්පයක් මත මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනයට එක් කරන බව  දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජෙ . ඉදිපොලගේ  පැවසීය. රාත්‍රී 10 ට පමණ මෙම සුඛෝපභෝගී දුම්රිය ධාවනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.